අයිතිකරුගේ නිවස සහ තවත් නිවසක් සමග ඇති තනි නිවස.
කාමර 2. ටයිල් කර නැත.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
සිවිලිම.
ෆෑන්.
කුඩා වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
රත්මලාන ආර්ථිකයට මීටර් 200යි.
ගාලුපාර ගොළුමඩම හන්දියට මීටර් 800යි.
ගල්කිස්ස හන්දියට කිලොමීටර් 3.5යි.
කටුබැද්ද හන්දියට කිලොමීටර් 2යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 35000/=
මිල ගණන් සාකච්ඡා කල හැක.