කොළඹ 15 | පර්චස් 7.5 | මෝදර බෝගහ හංදියෙන් අන්ගසම්පූර්ණ පස්මහල් නිවස හා කාමර 2 ක නිවසක් විකිණීමට.
📛 බූ මැන්ඩල් රෝඩ් එකට හා මාදම්පිටිය ප්රධාන මාර්ග දෙකටම නිවස මායිම් වේ.
📛 පලමු මහල - කෑම කාමරය, TV Room, කුස්සිය, බාත් රෑම්, ගබඩා කාමරය, Car Parking (වාහන 3 ක් නැවතිය හැක)
2 මහල - Living Room
3 මහල - Tv Room, Office Room, බාත් රෑම්
4 මහල - කාමර 3, බාත් රෑම් 1, බැල්කනිය
5 මහල - Rooftop, ගබඩා කාමරය, බුදු මැදුර
📛 AC Room / CCTV Camera, වට තාප්ප හා ගේට්ටු, නල ජලය සහිතයි
📛 නිවස අඩි 30 ප්රධාන මාර්ග දෙකට මායිම්
📛 බැංකු ණය පහසුකම්
📛 නිරවුල් ඔප්පු
💰 කෝටි 5.10
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
📌 EE SA H 7975