Modern Luxury House for Sale in Polgasowita, Piliyandala
🏠 Modern Luxury House for Sale in Polgasowita, Piliyandala
Located in the secure Prime Aurora housing complex, this architect-designed two-story home offers the perfect blend of modern comfort and convenience.
📍 Key Features:
- Space: 1640 sq. ft. house on a 6-perch land.
- Bedrooms: 3 spacious bedrooms.
- Bathrooms: 2 modern bathrooms fitted with premium Rocell tiles and accessories.
- Kitchen & Living: Fully equipped kitchen with pantry cupboards, dedicated washing machine area, and CCTV security.
- Design: Built according to Vastu by a Chartered Architect; doors and windows crafted from 100% high-quality Teak wood.
- Security & Access: Elcardo roller gate, wicket gate, and an additional 10ft gate. Accessible via two main carpeted roads.
- Parking: Space for 3 vehicles.
🛠 Location Highlights:
- 1.4 km to 120 Colombo-Horana bus route.
- 600m to 342 Piliyandala-Kottawa bus route.
- 10-minute drive to Kahathuduwa Highway Entrance and Kesbewa town.
💰 Price: LKR 34.5 Million (345 Lakhs)
Legal: All documents approved by Pradeshiya Sabha. Bank loan facilities can be arranged.
📞 Contact for more details. (Duminda Sanjeewa - Owner)
=======================
🏠 පිළියන්දල, පොල්ගස්ඕවිට නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
ප්‍රයිම් ඕරෝරා (Prime Aurora) සුඛෝපභෝගී සහ ආරක්ෂිත නිවාස සංකීර්ණයේ පිහිටි, වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සැලසුම් කරන ලද අගනා නිවසක් විකිණීමට ඇත.
📍 නිවසේ විස්තර:
- ඉඩම සහ විශාලත්වය: පර්චස් 6 ක ඉඩමක වර්ග අඩි 1640 කින් යුත් නිවස.
- නිදන කාමර: 3 ක් ඇත.
- නාන කාමර: 2 ක් (සියලුම ටයිල් සහ උපාංග Rocell සන්නාමයෙන් යුක්තයි).
- නිමාව: දොර ජනේල සියල්ල උසස් තත්ත්වයේ තේක්ක ලීයෙන් නිමවා ඇත. වාස්තු විද්‍යානුකූල නිමාව.
- පහසුකම්: පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය, රෙදි සෝදන යන්ත්‍රය සඳහා වෙන්වූ ස්ථානය, CCTV පද්ධතිය.
- ආරක්ෂාව: Elcardo රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව.
🛠 පිහිටීම සහ ප්‍රවේශය:
- 120 කොළඹ - හොරණ බස් මාර්ගයට කිලෝමීටර් 1.4 කි.
- 342 පිළියන්දල - කොට්ටාව බස් මාර්ගයට මීටර් 600 කි.
- කහතුඩුව අධිවේගී පිවිසුමට සහ කැස්බෑව නගරයට විනාඩි 10 ක දුරකි.
- ප්‍රධාන කාපට් මාර්ග දෙකකින් නිවසට ප්‍රවේශ විය හැක.
💰 මිල: රුපියල් ලක්ෂ 345 කි.
වෙනත්: ප්‍රාදේශීය සභා අනුමත සියලුම ලියකියවිලි සහිතයි. බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.(දුමින්ද සංජීව - හිමිකරු)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale in Piliyandala, Thumbowila
කාමර: 1, නානකාමර: 1කොළඹ, විකිණීමට ඇති නිවාසරු 7,200,000දින 44
House for Sale – Kudamaduwa, Siddhamulla, Piliyandala
කාමර: 6, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 32,500,000දින 4
Land for Sale in Piliyandala
15.8 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,850,000 පර්ච් එකකටදින 41
House for Sale in Kahathuduwa, Polgasowita
කාමර: 2, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 32
