🚩 A stylish modern residence in a fast-developing residential neighborhood, offering comfort, security, and excellent connectivity—perfect for contemporary family living or a valuable long-term investment.
• Two-storey house for sale on 11.9 perches of land in Thunadahena, Kaduwela
• Fully air-conditioned home with 3 bedrooms, 2 bathrooms with hot-water facilities, and a separate servant toilet
• Facing both 30 ft and 20 ft access roads with proper street line and approved building plans
• Secured with an 8-channel CCTV system, boundary wall, and roller gate
• Solar-powered roof providing income and eliminating electricity bills, ensuring energy independence
• Only 3 km to the educational zone including SLIIT and CINEC, and 5 km to Neville Fernando Teaching Hospital
• 6 km to Kaduwela Town and 7 km to both Kaduwela and Athurugiriya Highway Interchanges
• Clear deed with approved building and survey plans, making the property eligible for bank loans
• Located in a flood-safe zone and not affected by natural disasters
🔴 Price: Rs. 39 Million (Negotiable)
🚩 ආයෝජනයට වගේම සියල් සපිරි සුවපහසු දිවියක් ගත කිරීමට හැකි සුපිරි දෙමහල් නිවසක හිමිකාරයෙක් හෝ හිමිකාරියක් වීමට ඔබටත් වරමක්
• කඩුවෙල, කොරතොට තුන්අඳහේන ප්‍රදේශයේ පර්චස් 11.9 ක ඉඩමක පිහිටි සුපිරි මාදිලියේ දෙමහල් නිවසක් වැඩිම ඉල්ලුමට
• වායුසමනය කරන ලද නිදන කාමර 3 ක්, උණු වතුර පහසුකම් සහිත නාන කාමර 2 ක් සහ වෙනම සේවක වැසිකිළියක් සහිතයි.
• අනුමත මිනින්දෝරු සහ ගොඩනැගිලි සැලසුම් සහිතව අඩි 30 සහ අඩි 20 පිවිසුම් මාර්ග දෙකතටම මුහුණලා ඇත.
• කැමරා අටක් සහිත ආරක්ෂක කැමරා පද්ධතිය, වටතාප්ප සහ රෝලර් ගේට්ටු සහිත ආරක්ෂිත දේපළකි.
• සූර්ය පැනලවලින් බලගන්වා ඇති වහලය විදුලි බිලක් නොමැතිව නොමිලේ විදුලිය ලබාදෙන අතර අමතර ආදායමක් ද උපයයි.
• SLIIT සහ CINEC ඇතුළුව අධ්‍යාපන කලාපයට කිලෝමීටර 3 ක් සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට කිලෝමීටර 5 ක් පමණි.
• කඩුවෙල නගරයට කිලෝමීටර 6 ක් සහ කඩුවෙල සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ස්ථාන දෙකටම කිලෝමීටර 7 යි.
• කඩුවෙල නගර සභාවෙන් අනුමත ගොඩනැගිලි සහ මිනින්දෝරු සැලසුමක් සහිත නිරවුල් ඔප්පුවට දැනටමත් බැංකු ණයක් ලබාගෙන ඇත.
• නිවාස යෝජනා ක්‍රම රැසකින් වට වී ඇති මෙම කලාපයක ගංවතුර හෝ කිසිදු ස්වාභාවික විපතකට භාජනය වී නැත.
🔴 මිල: රු. ලක්ෂ 390 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வேகமாக வளர்ந்து வரும் குடியிருப்பு பகுதியில், ஆறுதல், பாதுகாப்பு மற்றும் சிறந்த இணைப்பை வழங்கும் ஒரு ஸ்டைலான நவீன குடியிருப்பு - சமகால குடும்ப வாழ்க்கை அல்லது மதிப்புமிக்க நீண்ட கால முதலீடாக சரியானது.
• கடுவெல, துனடஹேனவில் 11.9 பேர்ச் நிலத்தில் இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது
• 3 படுக்கையறைகள், சூடான நீர் வசதிகளுடன் கூடிய 2 குளியலறைகள் மற்றும் தனி பணியாளருக்கான கழிப்பறையுடன் கூடிய முழுமையாக குளிரூட்டப்பட்ட வீடு
• முறையான தெருக் கோடு மற்றும் அங்கீகரிக்கப்பட்ட கட்டிடத் திட்டங்களுடன் 30 அடி மற்றும் 20 அடி அணுகல் சாலைகளை எதிர்கொள்ளும் வகையில்
• 8-சேனல் சிசிடிவி அமைப்பு, எல்லைச் சுவர் மற்றும் ரோலர் கேட் ஆகியவற்றுடன் பாதுகாப்பானது
• சூரிய சக்தியால் இயங்கும் கூரை வருமானத்தை வழங்குகிறது மற்றும் மின்சாரக் கட்டணங்களை நீக்குகிறது, ஆற்றல் சுதந்திரத்தை உறுதி செய்கிறது
• SLIIT மற்றும் CINEC உள்ளிட்ட கல்வி மண்டலத்திற்கு 3 கி.மீ மட்டுமே, நெவில் பெர்னாண்டோ போதனா மருத்துவமனைக்கு 5 கி.மீ.
• கடுவெல நகரத்திற்கு 6 கி.மீ. மற்றும் கடுவெல மற்றும் அதுருகிரிய நெடுஞ்சாலை இடைமாற்றங்களுக்கு 7 கி.மீ.
• அங்கீகரிக்கப்பட்ட கட்டிடம் மற்றும் சர்வே திட்டங்களுடன் கூடிய தெளிவான பத்திரம், சொத்து வங்கிக் கடன்களுக்கு தகுதியுடையதாக ஆக்குகிறது
• வெள்ளப் பாதுகாப்பு மண்டலத்தில் அமைந்துள்ளது மற்றும் இயற்கை பேரழிவுகளால் பாதிக்கப்படாது
🔴 விலை: ரூ. 39,000,000 (பேசித் தீர்க்கலாம்)
__________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Kaduwela House for Sale in Thunadahena
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 35
Kaduwela Land for Sale
20.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 26,000,000 සම්පුර්ණ මිලදින 36
Land for Sale in Korathota - Kaduwela
20.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 260 සම්පුර්ණ මිලදින 28
Kaduwela Land for Sale in Korathota
20.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 230 සම්පුර්ණ මිලදින 22
