Modern Luxury 2 Storied House From Homagama Kiriwaththuduwa
*හෝමාගම Prime Location එකේ නවීන Box Type නිවසක් – හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා ඉක්මනින් විකිණීමට*
හෝමාගම නගරයට ඉතා ආසන්නව, *නිසංසල හා හරිත පරිසරයක* පිහිටි අලංකාර නවීන නිවසක්.
✨ *නිවසේ විස්තර*
🛏️ කාමර 4
🛁 නාන කාමර 3
🚗 වාහන ගරාජ්
🌿 පර්චස් 11ක ඉඩම
🏠 නවීන Box Type නිර්මාණය
📍 *ස්ථානය:*
හෝමාගම නගරයට, NSBM විශ්වවිද්‍යාලයට සහ කොට්ටාවට පහසුවෙන් පැමිණිය හැකි දුරින්.
📄 *Clear Deeds*
💰 *මිල:* ලක්ෂ 285