රු 46,000,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🏡 Modern & Stylish House for Sale – Malabe, Milford Estate
Location - Gamunpura 1st Lane, Melfort state (3rd lane) ,
💰 Selling Price: Rs 460 Lakhs (Offers Welcome!)
This brand-new house combines modern design, luxury, and comfort, perfect for your family.
✅ Land Extent: 11.75 Perches
✅ Bedrooms: 5 (1 with Ensuite)
✅ Bathrooms: 3 (All Roselle Fittings)
✅ Living Rooms: 2
✅ Outdoor Toilet: 1
📍 Prime Location:
🔸 Only 1 km from SLIIT University
🔸 Easy access to schools, supermarkets & main roads
🔸 Located in the prestigious and safe Milford Estate, Malabe
💎 Key Features:
🔹 Contemporary architecture with high-quality finishes
🔹 Bright & spacious interiors
🔹 Multiple living areas for family & guests
🔹 Outdoor toilet for convenience
🔹 Excellent neighborhood with modern amenities nearby
📲 Contact now for more details & viewing!
🏡 නවීන නිවසක් විකිණීමට ඇත – මාලබේ, ගැමුණු පුර 1වන පටුමග , මෙල්ෆර්ට් ස්ටේට්,
ස්ථානය - ගැමුණුපුර 1 වන පටුමග, මෙල්ෆර්ට් ස්ටේට් (3 වන පටුමග),
💰 විකුණුම් මිල: රු. ලක්ෂ 460
මෙම අලුත් නිවස පෞද්ගලික පරිහරණය සඳහා ඉතාමත් හොඳින් නවීන මෝස්තර සහිතව , සුඛෝපභෝගී සහ සුවපහසුව සමග ඉදි කර ඇති නිවසකි
✅ ඉඩම් ප්‍රමාණය: පර්චස් 11.75
✅ නිදන කාමර: 5
✅ නාන කාමර: 3
✅ විසිත්ත කාමර: 2
✅ එළිමහන් වැසිකිළිය: 1
📍 ප්‍රධාන ස්ථානය:
🔸 SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිට කිලෝමීටර 1 ක් පමණි
🔸 පාසල්, සුපිරි වෙළඳසැල් සහ ප්‍රධාන මාර්ග වෙත පහසු ප්‍රවේශය
🔸මාලඹේ ඉතාමත් වැදගත් සහ ආරක්ෂිත පෙදෙසක පිහිටා ඇත
💎 ප්‍රධාන විශේෂාංග:
🔹 උසස් තත්ත්වයේ නිමාවක් සහිත සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පය
🔹 ඉඩකඩ සහිත නිවසකි
🔹 පවුලේ අය සහ අමුත්තන් සඳහා විසිත්ත කාමර
🔹 පහසුව සඳහා එළිමහන් වැසිකිළිය
🔹 නවීන පහසුකම් සහිත නිවාස සමග විශිෂ්ට අසල්වැසි ප්‍රදේශය
📲 වැඩි විස්තර සහ නැරඹීම සඳහා දැන්ම අමතන්න!




