නිවසක් කුලියට දීමට
වැලිගම්පිටිය උතුරු බටගමට යා බඳව පිහිටා ඇත🏡
කොළඹ පාරට 2km 📍
කඳානට 1 km 📍
Features 〽️〽️
* දෙමහල් නිවස🏠🔅
* කාමර 4🛌
* බාර්ත් රූම් 2🛀
* සාලය 🏠
* ටීවී ලොබිය සහිතයි 📺
* වාහන නැවැත්වීමට සුදුසු ඉඩක් ඇත 🚗
* පානිය ජල පහසු කම් සහිතව 💦
මිල
* 75,000/= මාසිකව💸(per month)
* මාස 06 ක key money 💸
* Half Month Agent Fee Required 🛑
Hero Property Real Estate PVT LTD 📞