➤ බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක්
➤ පර්චස් 40 ක බිම්කොටස
➤ වාසස්ථාන සහ ආයෝජන සඳහා සුදුසුයි
➤ නිරවුල් ඔප්පු සහිතයි
➤ චතුරස්‍ර (Square) ඉඩමක්
➤ පර්චස් 10 ක ප්‍රමාණයක ගොඩනැගිල්ලක් ඉදි කර ඇත
➤ බිත්ති ඉදි කර වහලය සකසා ඇත
➤ තලංගම වැවට අසන්නව පිහිටා ඇත
➤ වැව දර්ශනය ලබාගත හැකි ඉඩමකි
➤ ජලය සහ විදුලිය පහසුකම් ලබාගත හැක
➤ සියලු නාගරික පහසුකම් ලබාගත හැක
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd