නුවර පාරට මුහුනලා මාසිකව ලක්ෂ1.6/= ක ආදායමක් සහිත ව අඩි 7000 ක ගොඩනැගිල්ල සමග නිවස මිරිස්වත්ත නගරයෙන්ම විකිණිමට
💎 අඩි 60 ක පමණ මුහුණත ( නුවර පාරට )
💎 වාහන කිහිපයක් නැවතිය හැකි ඉඩකඩ
💎 සියළුම අනුමැතීන් සහිතයි
💎 දැනටමත් බැංකු ණය ලබාගෙන ඇති දේපළකි
💎 පර්චස් 13.5
🌟 දැනටමත් Salon එකක් පවත්වාගෙන යන ව අඩි 3000 ක ගොඩනැගිල්ල
🌟 දැනටමත් Rent කර ඇති අඩක් නිමකල ඉහල මහල
🌟 විශාල ඉඩකඩක් සහිත ගබඩා කාමරය
🔔 නිවස
🔵 කාමර 2
🔵 නාන කාමරය
🔵 සාලය
🔵 මුලුතැන්ගෙය
🔵 වැරැන්ඩාව
💰💰 ලක්ෂ 890/= 💰💰
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE KM CO 6143