මීරිගම ලෝලුවාගොඩ නගරයට 1km නුදුරින් ලක්ශ 21/= කට ඉඩමක්! 🏠
📍 ස්ථානය: මීරිගම, ලෝලුවාගොඩ පාර (ප්රධාන පාරට 1km පමණයි)
📏 ප්රමාණය: පර්චස් 12.5 (හරි හතරැස් ඉඩම)
✅ පිරිසිදු සින්නක්කර ඔප්පු
✅ පදිංචියට ඉතා සුදුසු නිදහස් වටපිටාව
✅ නගරයට සහ සියලුම පහසුකම්වලට ඉතා ආසන්නයි
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
(Job No: EE-RU-L-11774)