සියළුම විස්තර කියවා අමතන්න
💊 තනි නිවස කුලියට කඩවත කිරිල්ලවල
💊 කොළඹ නුවර පාරට මීටර් 600යි.
💊 වට තාප්පය හා ගේට්ටුව
💊 වාහන නැවැත්වීමට ගරාජය
- කාමර 3යි
- Bathroom 1යි.
- සාලය
- මුලුතැන්ගෙය
- විදුලිය හා ජලය
- ටයිල් හා සිවිලිම
🛎️ මාස 6ක key money.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 40,000/-
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
💊 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.