📢🔥 මීරිගමෙන් පර්චස් 18.5ක් ලක්ෂ 17කට! 🔥📢
💰 ප්රදේශයේ අඩුම මිලට වටිනා බිම් කොටසක්!
🏡 පදිංචියටත් ආයෝජනයටත් අනගි අවස්ථාවක්!
📍 මීරිගම – මාලදෙනිය
📏 පර්චස් 18.5
✨ නිස්කලංක හා පවුලේ පදිංචියට සුදුසු වටපිටාවක්
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
🛣️ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
📍 ප්රධාන ස්ථාන වලට දුර
🛣️ දෙල්වල – මාලදෙනිය පාරට 550m
🏙️ මීරිගම නගරයට 7km
✅ නිවසක් ඉදිකිරීමට සුදුසුයි
✅ අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයක්
✅ පහසු ප්රවේශය
✅ ආරක්ෂිත නේවාසික පරිසරය
💰 මුළු මිල ලක්ෂ 17/- පමණයි
🤝 මිල සාකච්ඡා කළ හැක
🚨 මේ මිලට පර්චස් 18.5ක ඉඩමක් ලබාගැනීමට ඇති දුර්ලභ අවස්ථාවක්!
🆔 Ref No: EE-L-RU 11310