🏡✨ මීරිගම Town එකට පයින් යන දුරින් පර්චස් 26.5ක වටිනා ඉඩමක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය: මීරිගම
🌿 පර්චස් 26.5ක අගනා බිම් කොටසක්
💰 පර්චසය රු. 220,000/= පමණයි
💵 මුළු වටිනාකම ලක්ෂ 58.30යි
🤝 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
📍 ප්රධාන ස්ථානවලට දුර
🚍 මීරිගම – වරකාපොල ප්රධාන බස් මාර්ගයට මීටර් 80ක් පමණ
🛣️ මීරිගම අධිවේගී පිවිසුමට කි.මී. 2ක්
🏬 සියලු පහසුකම් සහිත මීරිගම නගරයට මීටර් 600ක් පමණ
✨ ඉඩමේ විශේෂතා
✅ අඩි 20 / 15 පළල මාර්ග පහසුකම්
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ නල ජලය, උල්පත් ජලය සහ විදුලි පහසුකම්
✅ නිවසක් ඉදිකිරීමටත් ආයෝජනයකටත් සුදුසුයි 🏡📈
✅ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයකින් අගනා ආයෝජන අවස්ථාවක් 🌟
📌 Ref: EE SA 12038