මීරිගම – කොස්ඇටදෙනියෙන් වටිනා ඉඩමක් විකිණීමට 🌴🥥
📍 ස්ථානය: මීරිගම – කොස්ඇටදෙනිය
📏 ප්රමාණය: පර්චස් 100
💰 පර්චසයක මිල: රු. 78,000/=
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථානයේ විශේෂාංග:
🔹 මීරිගම–මීගමුව ප්රධාන පාර – 1.5 km
🔹 ගනේගොඩ දුම්රිය නැවතුම – 2 km
🔹 පස්යාල–ගිරිඋල්ල ප්රධාන පාර – 2.5 km
🔹 මීරිගම නගරයට – විනාඩි 10
🔹 මීරිගම Highway පිවිසුම / පල්ලෙවෙල Highway පිවිසුම – විනාඩි 10
🌴 ඉඩමේ විශේෂාංග:
🌿 පොල්, කොස්, දෙල් ගස්වර්ග සමන්විත සාරවත් ඉඩමක්
💧 ජලය
⚡ විදුලිය
🛣️ පුළුල් මාර්ග පහසුකම්
📄 නීතිමය තත්ත්වය:
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ බැංකු ණය පහසුකම්