මීරිගම අධිවේගී මාර්ගය අසලින්ම පර්චස් 59ක ඉඩමක් සමඟ අංගසම්පූර්ණ නිවසක්!
💰 මිල – ලක්ෂ 138/-
📍 අධිවේගී මාර්ගයට මීටර් 200යි
🏙️ මීරිගම නගරයට විනාඩි 5යි
🌿 නිදහස් හා නිස්කලංක වටපිටාවක්
🏠 නිවසේ විස්තර:
🛏️ කාමර 3
🚿 බාත්රූම් 1
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🌸 වැරන්ඩාව
🌳 පර්චස් 59ක විශාල ඉඩම
✨ පදිංචියටත්, ආයෝජනයකටත් සුදුසු වටිනා දේපළක්!
🔖 Property No: 16195