📍 මීගොඩ – ගලගෙදර 🌿🌿
🌿 සුන්දර වෙල්යායකට මුහුණලා, පදිංචියටත් ආයෝජනයටත්...
✅ කොළඹ – අවිස්සාවේල්ල High-Level මාර්ගයට මීටර් 450ක් පමණි
✅ මීපේ හංදියට – විනාඩි 5
✅ මීගොඩ හංදියට - විනාඩි 7
✅ ගොඩගම හංදියට – විනාඩි 10
🌆 පහත ප්රධාන නගර වලට පහසුවෙන් යා හැක...
🛣️කොළඹ | අවිස්සාවේල්ල | කොස්ගම | පාදුක්ක | අතුරුගිරිය | කඩුවෙල | හංවැල්ල
🏡 නවීන පහසුකම්:
💧 නල ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ අඩි 22 තාර යෙදු මාර්ග
🚰 කොන්ක්රීට් කානු පද්ධතිය
➡️ මුලික ගෙවීමෙන් පසු ඉතිරිය අවුරුදු 2කින් පොලියක් නොමැතිව ගෙවිය හැක
➡️ බිම් වටිනාකමේ 50% ක් ගෙවා ඉතිරිය පහසුවෙන්
➡️ රු. 100,000ක් ගෙවා අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න!
සියලු පහසුමක් විනාඩි 5ක දුරින්:
🏫 පාසල් | 🏥 රෝහල් | 🏬 සුපිරි වෙළඳසැල් (Arpico)