මීගොඩ, වටරැක පිහිටි නව නිවසක් විකිණීමට ඇත. (ID : WTRK002S)
🏛 නිදන කාමර: නිදන කාමර 4 යි.
🏛 නාන කාමර: නාන කාමර 2 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 192 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 A/C කාමර 2 ක් ඇත. (12000)
🏛 ඉඩම ප්‍රමාණය : පර්චස් 10 යි.
🏛 නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1600 යි.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරයක් ඇත.
🏛 විදුලිය ඇත.
🏛 නල ජලය ඇත.
🏛 අන්ධ බිත්ති නොමැත
🏛 AC පහසුකම් ඇත.
🏛 වාහන 2ක් නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 උසස් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
🏛 රෝලර් ගේට්ටු ඇත.
🏛 ඉපනල් සෙවිලින්
🏛 උද්‍යාන ඉඩ
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 වටරැක හන්දියට කිලෝමීටර 2.5 යි.
📍 මීගොඩ හන්දියට කිලෝමීටර 3.7 යි.
📍 හයිලෙවල් පාරට මීටර් 500 යි.
📍 125 බස් පාරට මීටර් 800 යි.
📍 ආර්පිකෝ සහ කාගිල්ස් ෆුඩ් සිටි වෙත මීටර් 600 යි.