මීගොඩ – වටරැක දුම්රිය ස්ථානය ආසන්නයෙන් පර්චස් 29ක් | ලක්ෂ 58යි! අගනා ආයෝජන ඉඩමක්
📍 හොරගල හංදිය – ශ්‍රී විමලතිස්ස මාවත
🛣️ අඩි 20 කාපට් පාරට මුහුණලා
📐 පර්චස් 29 – පර්චස් 13 / 14 ලෙස කොටස් දෙකක් වශයෙන්ද ලබාගත හැක.
🚉 වටරැක දුම්රිය ස්ථානය – 5.4km
🛒 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය – විනාඩි 10
🌴 පොල් ගස් 20ක් | කොස් ගස් 02ක්
✅ තැනිතලා ඉඩම
🌿 නිස්කලංක වටපිටාව
💰 මිල – ලක්ෂ 58/- පමණයි! 🔥
🏡 පදිංචියටත් | 💰 ආයෝජනයටත් සුදුසුයි
🆔 JOB NO : EE-ST-L-13335