ගොඩගම - පාදුක්ක 125 බස් මාර්ගයේ සිට මීටර් 600ක් දුරින්, උඩගෙවත්ත පාරට මුහුණලා පිහිටා ඇත.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මිනිත්තු 5ක දුරින් පිහිටි මෙම වටිනා ඉඩමෙන්, කොට්ටාව – අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20කින් පහසුවෙන් ප්‍රවේශ විය හැක.
✅ තෙකලා විදුලි පහසුකම්
✅ නළ ජල පහසුකම්
✅ 22' සහ 30' කාපට් ඇතුරු පුළුල් මාර්ග
✅ පිරිසිදු ඔප්පු
✅ පොලී රහිත වාරික ක්‍රමය
✅ බැංකු ණය පහසුකම් (ඕනෑම බැංකුවකින්)
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා සුදුසු අනර්ඝ අවස්ථාවක්