ජා-ඇල නගරයට ඉතා ආසන්නයෙන් පර්චස් 13කට ආසන්න අගනා නිවසක් විකිණීමට ඇත. - රු. මිලියන 18.5
📌ස්ථානය : ජා-ඇල
🏘️ දේපල වර්ගය : තනි මහල් නිවස
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 12.87
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1700
🛏️ නිදන කාමර : 04
🛀 නාන කාමර : 01
📍 පිහිටීම සහ ප්‍රවේශය
📌කොළඹ - මීගමුව ප්‍රධාන පාරට: කි.මී. 1 යි.
📌ජා-ඇල නගරයට: කි.මී. 1.5 යි.
📌කඳාන නගරයට: කි.මී. 2 යි.
🏠 නිවසේ සැකැස්ම (Floor Plan)
- නිදන කාමර 04 (02 A/C)
- නාන කාමර 01
- සාලය (Living Area)
- කෑම කාමරය (Dining Area)
- පෑන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය (Kitchen & Pantry)
- වැරැන්ඩාව (Veranda)
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
- වටතාප්ප සහිත ආරක්ෂිත ඉඩම
- ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate)
💰 මිල සහ කොන්දේසි
විකුණුම් මිල: රු. 18,500,000 (මිලියන 18.5).
විශේෂ සටහන: සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
විශ්වාසනීය සේවාව සඳහා:
TRUST LINK SOLUTIONS