Migration Sale – Nugegoda
Bedrooms: 6 (3 bedrooms on each floor)
Bathrooms: 2 + 1 Maid’s Shower Room
Floor Area: 2,120 sq.ft
Land Size: 9.1 Perches
Two-storey house for quick sale.
Each floor consists of:
• 3 Bedrooms
• Living Room
• Kitchen
• Shower/Toilet
Upstairs additionally includes a separate maid’s shower room.
Located within walking distance to the University of Sri Jayewardenepura and close to High Level Road.
✔ Peaceful residential neighborhood
✔ Separate entrance for upper floor
✔ Separate water & electricity meters
✔ COC available
✔ Clear deeds
Reason for selling: Owner migrating abroad
Price 45 million - negotiable
Contact:
⸻
🏡 විකිණීමට – ගංගොඩවිල, නුගේගොඩ
🛏 නිදන කාමර: 6 (සෑම මහලකම 3 බැගින්)
🛁 නාන කාමර: 2 + සේවිකාව සඳහා අමතර නාන කාමරයක්
📐 වර්ග අඩි: 2,120
🌿 ඉඩම් ප්‍රමාණය: පර්චස් 9.1
ඉක්මන් විකිණීම සඳහා දෙමහල් නිවසක්.
සෑම මහලකම පහත පහසුකම් ඇත:
• නිදන කාමර 3
• විසිත්ත කාමරය
• මුළුතැන්ගෙය
• නාන කාමරය
ඉහළ මහලේ සේවිකාව සඳහා අමතර නාන කාමරයක් ඇත.
ජපුර විශ්වවිද්‍යලය සහ High Level Road වෙත පයින් යා හැකි දුරින් පිහිටා ඇත.
✔ සාමකාමී පරිසරය
✔ ඉහළ මහලට වෙනම පිවිසුම
✔ ජල සහ විදුලි මීටර් වෙනමම
✔ COC ඇත
✔ පැහැදිලි ඔප්පු ඇත
විකිණීමට හේතුව: විදේශ ගමන් කිරීම
මිල රැ. 45 මිලියන - සාකච්ඡා කළ හැක
අමතන්න: