රු 1,275,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
--------------------------------------------------------------------------------------------------------------------------------
Promise Lavish Park by Promise Land, පන්නිපිටියෙන්, ඉහල නේවාසික, සන්සුන් ජීවන පරිසරයක, ඔබේ සිහින නිවහන ගොඩනගා ගැනීමට සුදුසුම ඉඩම වන අතර, ඔබේ සියලු අවශ්‍යතා සඳහා පහසුකම් වලට ලගින්, නිස්කලංකත්වය අත්විඳීමට ඔබේ හොඳම තේරීම වනු ඇත. මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6/7 බිම් කොටස් 10කින් සහිතයි. මෙම අගනා අවස්ථාව අතපසු නොකරන්න, වටිනා තේරීමක් කරන්න !! Promise Land වෙත අදම අමතන්න
• කොට්ටාව, මහරගම, පන්නිපිටිය, පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
• සියලුම නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක
• 295 පිළියන්දල, කොට්ටාව බස් නැවතුමට ආසන්නව
• 341 පිළියන්දල, මහරගම බස් නැවතුමට ආසන්නව
• 158 බස් නැවතුමට ඇවිදින දුරින්
• කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි.
• පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
PROMISE LAVISH PARK PANNIPITIYA DESCRIPTION :
Promise Lavish Park by Promise Land, In Pannipitiya, in a highly residential, serene living environment. Ideal land to build your dream home and will be your top pick to experience the tranquility, enjoying the utmost convenience to all your needs. Well developed 6/7 perch 10 land blocks providing all the land amenities. Do not miss out this invaluable opportunity, Make a valuable choice!! Call Promise Land Today
* Convenient location for all the urban needs
* Close to Kottawa, Maharagama, Pannipitiya, Piliyandala main towns
* Just few minutes to 295 to Piliyandala, kottawa bus stop
* Few minutes to 342 Piliyandala, Maharagama bus stop
* 12 mins to Kottawa bus station.
* 11 mins to Pannipitiya Railway station
* Interlock roads and concreted drains with water & electricity provided.
* All approvals obtained
*