පන්නිපිටිය ග්‍රාම සංවර්ධන පාරේ අගනා ඉඩමක් විකිණීමට තිබේ .
ග්‍රාම සංවර්ධන පාර කාපට් පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත .
පන්නිපිටිය මහරගම තලවතු තලවතු ගොඩ නගරවලට මැදිව ඉඩම පිහිටා ඇත .
174 බස් පාරට මීටර් 500.
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග ආදී සියලු පහසුකම් සහිතයි .
ජයවර්ධනපුර රෝහලට හේමාස් රෝහලට ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ඇත.
ඉඩම ග්‍රාම සංවර්ධන පාරට මුහුණලා ඇති බැවින් ව්‍යාපාරික කටයුත්තකට හෝ සුදුසුය .
උසස් වැදගත් පන්තියේ නේවාසික වටපිටාවක් සහිතයි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands පලපුරුදු අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න