මහරගම නගරයේ පර්චස් 11.8 ක අගන නේවාසික ඉඩම විකිණීමට. සියලු පහසුකම් සහිත මහරගම නගරයට, හයිලෙවෙල් පාරට, දුම් රිය ස්ථානයට, ඇවිදින දුර.
විදේශගතවීම නිසා ඉතා අඩු මුදලට.
පර්චසය ලක්ෂ 21/-
නිරවුල් ඔප්පු. අනුමත සැලසුම්.
අඩි 15 පිවිසුම් මාර්ගය.