මහරගම නගර මධ්‍යයේම පිහිටි, සියලුම වාණිජමය පහසුකම් සුපිරි අංගසම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ලේ මහල් (Floors) වෙන් වෙන් වශයෙන් බදු හෝ කුලියට දීමට ඇත. මූල්‍ය ආයතන, ප්රදර්ශනාගාර (Showrooms), Salon, කාර්යාල හෝ අධ්‍යාපන ආයතන සඳහා වඩාත්ම සුදුසුයි.
ඇයි ඔබ මෙම ස්ථානයම තෝරාගත යුත්තේ? (Prime Location)
* 🛒 මහජන වෙළඳපොළට (Market): මීටර් 60යි.
* 🏨 Viluxey City Hotel වෙත: මීටර් 50යි.
* 🍽️ දකුණු පසින්: ප්‍රසිද්ධ Pilawoos Food පරිශ්‍රය.
* 🛍️ ඉදිරිපිටින්: Watareka City Super සුපිරි වෙළඳසැල.
විශේෂ පහසුකම්:
* පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට පහසුවෙන් ළඟාවීමට හැකි සුපිරි පිහිටීම.
* ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම්.
අදම ඔබේ මහල වෙන් කරවා ගන්න!