මහර හංදියෙන් නුවර පාරට ලගින්ම කාපට් පාරකට මුහුනලා පර්චස් 22.5 ක තැනිතලා ඉඩමක් විකිණීමට
🛣️ නුවර පාරට 800M
💎 පර්චස් 10 හා 12.5 කොටස් දෙකකට පිඹුරුපත් අනුමත කර ඇති අතර පර්චස් 22.5 ක මුළු ඉඩමද අනුමත කර ඇත
🌟 පර්චස් 10 කොටසට ණල ජලය හා භූගත ජලය ( Tubewell ) ඇත
🌟 පර්චස් 12.5 කොටසට විදුලි සම්බන්ධතාවය සහිතයි
🔵 නිවාස සංකීර්ණයක් සඳහා වඩාත් යෝග්‍ය වේ
💎 ඉඩමේ තුන් පැත්තකින් තාප්ප හා ඉදිරිපසින් කාපට් පාර
🏭 කඩවත නගරයට 2.8 km
🏬 කිරිබත්ගොඩ මාකට් හංදියට 2.3 km
💧 ජලය ⚡ විදුලිය
📃 සින්නක්කර ඔප්පු
🏫 බැංකු ණය පහසුකම්
EE-KM-L- 5810
❌ මුලු ඉඩමම පර්චසය ලක්ෂ 13.5/=
📍 කොටසක් පර්චසය ලක්ෂ 14.5/=