🌿 විශාල මහෝගනී, කොස් හා තේක්ක ගස් රාශියකින් පිරුණු පර්චස් 80 ක වටිනා ඉඩමක් කඩිනමින් විකිණීමට 💰 පර්චසය රු. 80,000/=
🌳🍃 ගිරිවුල්ල සියඹලාවලානෙන් සුපිරි ආයෝජන අවස්ථාවක්! 🍃🌳
💸 ලක්ෂ 64 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🧘♂️ භාවනා අසපුවකට, ආරණ්‍යයකට, කබානා Project එකකට හෝ ස්වභාවික පරිසරයක නිස්කලංක ජීවිතයක් ගත කිරීමට ඉතාමත් සුදුසු ඉඩමකි.
📍 ස්ථානය 🏙️ ගිරිවුල්ල නගරයට 3.5Km පමණයි.
✅ අඩි 20 / 12 මාර්ග ප්‍රවේශය
✅ උල්පත් ජලය හා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA 14845