මහනුවර | පේරාදෙණිය | කිරිබත්කුඹුර
අලංකාර දෙමහල් නිවසක් විකිණීමට...
සැහැල්ලු සහ නිස්කලංක පරිසරයක පිහිටි, නවීන ලෙස ඉදිකරන ලද විශාල සහ අලංකාර නිවස..
📍 මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය
✅ ඕවල පාර හරහා මීටර් 500
✅ කෙසෙල්වල පන්සල පාර හරහා මීටර් 800
🌿 නිස්කලංක හා ගෞරවනීය පරිසරය
✔ Calm & Quiet Surroundings
✔ Decent & Professional Neighborhood
🏠 නිවසේ විස්තර
• නිවසේ විශාලත්වය – 2,800 Sq.ft
• ඉඩමේ ප්රමාණය – පර්චස් 15
• අලුතින් ඉදිකළ දෙමහල් නිවස
• වාහන 03ක් සඳහා Parking පහසුකම්
🛏 නිවසේ පහසුකම්
• නිදන කාමර 05
• නාන කාමර 03 (01 Attached + 02 Common)
• විශාල විසිත්ත කාමරය
• TV Lounge
• Dining Area
• Pantry සහිත Kitchen
• සේවක කාමරය
📍 ප්රධාන ස්ථාන වලට දුර
• Kandy City Center 9 km
• Peradeniya Teaching Hospital 3 km
• University of Peradeniya 4.5 km
• General Hospital Kandy 8 km
• Asiri Hospital 5 km
💰 අපේක්ෂිත මිල – රු. මිලියන 38 (රු ලක්ෂ 380)
I
📞 වැඩි විස්තර සඳහා අමතන්න
Call / WhatsApp –
📌 Marketed by
Richlands Real Estate – Kandy
#kandyhouse
#perdeniyahouse
#kandyland