✅ හන්තාන කඳුවැටිය නෙත් මානයේ
✅ තේ යායවල් වලින් වැසී ගිය කඳුකරයේ සශ්‍රීක හරිත වර්ණ වටපිටාව
✅ සංචාරක ආකර්ශනය සපිරි මහනුවර ප්‍රදේශයේ පිහිටා ඇත
✅ වසර පුරා සිසිල් කාලගුණය සහ මීදුම සහිත පරිසරය
✅ පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු මහනුවර ප්‍රධාන ස්ථාන වෙත මිනිත්තු කිහිපයකින් ප්‍රවේශය