මාලබේ Sliit ආසන්නයේම ඇති මහල් හතරකින් යුත් පහසුකම් සහිත නේවාසිකාගාරය විකිණීමට.
විශාල කාමර දහ අටක් සහ සෑම කාමරයකටම නාන කාමර පහසුකම් ඇත.
සෑම තට්ටුවකම සිසුවියන්හට පාඩම් කිරීමේ ස්තාන සහ ඒ සදහා මේස පුටු දමා පහසුකම් සලසා දී ඇත. කෑම ගැනීම සදහා ස්තානයක් සහ ආහාර ඉවීම සදහා ස්තාන දෙකක් ඇත.
දැනට සිසුවියන් හතලියක් නේවාසිකව සිටි . රෙදි සෝදන යන්ත්රයක් ශීතකරන දෙකක් සහ සියලුම භාණ්ඩ සමගම නේවාසිකාගාරය විකුණනු ලැබේ.
කඩුවෙල ප්රධාන පාර ආසන්නයේම පිහිටා ඇත .
පර්චස් දහයයි.
පාලිකාවන්හට නතරවීමට කාමරයක් සහ ඔවුන්ගේ පාවිච්චයට නාන කාමරයක් ඇත .
මිල ගනන් සදහා අංකයට ගැනුම්කරැ පමණක් අමතන්න.
බ්රෝකර්වරැ ඇමතීමෙන් වලකින්න