මහ නුවර වත්තේගම පර්චස් 30 සමග කාමර 04 කින් සමන්විත අන්ගසම්පූර්න තනි මහල් නිවස විකීනීමට ඇත.
පර්චස් 30 යි.
කාමර 04 යි
නාන කාමර 02යි.
සේවක වැසිකිලි 01 යි.
වර්ග අඩි 2100 යි.
මහනුවර නගරයට කි. මීටර් 11 යි.
මහනුවර වත්තේගම ප්රධාන මාර්ගයේ සිට මීටර් 600 යි.
එම ප්රදාන පාරට මායිම්ව පිහිටා ඇති සියලු පහසුකම් සහිත මෙම නිවස නිරවුල් ඔප්පු ඇති ඉඩමක පිහිටා ඇත.
ලිං ජලය සහා නල ජලය ඇත.
බැංකු ණය ලබා ගැනීමට හැකිය.
වාහන කීපයක් නවතා දැමීමට හැකියාව ඇති විසාල ගෙමිදුලක් ඇත.
මිල ලක්ෂ 245 (සාකච්ඡා කිරීමට හැකිය.)
විමසීම්.