**මීගොඩ වටරැක 125 ප්රධාන බස් පාරට මුහුණලා පිහිටි ව්යාපාරික හා නේවාසික බිම්කොටස්.සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටා ඇ ති අගනා නේවාසික බිම් කොටස් මීගොඩ ආර්ථික මද්යස්ථානයට මිනිත්තු පහෙන් ළගා විය හැකිය.සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය...............
-----------------------------------------------
**ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
**තෙකලා විදුලිය
**අඩි 30, 20 පු`ඵල් මාර්ග
**බැංකු ණය පහසුකම්
**පහසු ගෙවීමේ ක්රම
**තාර යෙදු මාර්ග
**කොන්කී්රට් කාණු පද්ධති
-------------------------------------------------------
**මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න...........
**මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.............
**ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
☎ දැන්ම අපට කථා කරන්න...........