🏡 මීගොඩ නිවසක් විකිණීමට ඇත (SSPH-282)
🟢 ලිපිනය - මීගොඩ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 පිටත වැසිකිළිය
🟢 වර්ග අඩි - 1319.69
🟢 ප්‍රදාන පාරේ සිට 2km වලට වඩා අඩු දුර
🟢 මීගොඩ ආයුර්වේදය අසල පුවක්වත්ත පාර, ගොඩගම සුභාරතිය අසල දුම්රිය පටුමග, මොරගහහේන පාර මෙත්ර්රිදාස මාවත - හල්ගහදෙනිය හා පන්සල් හන්දිය යන පාරවල් වලින් පැමිණිය හැක
🟢 අනුමත නිවාස සැලසුම්
🟢 මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ගොඩගම සුභාරතිය, මීගොඩ ධර්මරාජ විද්‍යාලය, යුදහමුදා පාසැල ආසන්නතම පාසැල් වේ.
🟢 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , මීගොඩ ආයුර්වේද රෝහල, NSBM සරසවිය ආදියට මැදිව පවතී
🟢 හෝමගම රෝහලට - 5.5km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
---------------------------------------------
🏡 Meegoda House for Sale (SSPH-282)
🟢 Address - Meegoda.
🟢 Land Size - 10 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 Living Room
🟢 Dining Room
🟢 Kitchen
🟢 Outside Toilet
🟢 Sq Ft - 1319.69
🟢 Less than 2km from Main Road
🟢 Meegoda Ayurveda is accessible from Puwakwatta Road, Railway Lane near Subharathiya, Moragahahena Road, Methridasa Mawatha - Halgahadeniya and Temple Junction roads
🟢 Approved House Plans
🟢 Mahinda Rajapaksa College, Subharathi Mahamathya Maha Vidyalaya, Meegoda Dharmaraja College, Army School are the nearest schools.
🟢 Located in the middle of Meegoda Economic Center, Meegoda Ayurveda Hospital, NSBM University etc.
🟢 To Homagama Hospital - 5.5km
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds