රු 60,000 මසකට
විස්තරය
කුලියට
Owner
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලිපිනය: 71/3, පාදුක්ක පාර, මීගොඩ
✅ වර්ග අඩි 3,100
✅ ටොයිලට් 2ක්
✅ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩකඩ
* මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට මීටර් 100ක් පමණි.
* මීගොඩ නගරයට ඉතා සමීපයි.
* ආයුර්වේද රෝහල, පොලිසිය, දුම්රිය ස්ථානය, පාසල්, තැපැල් කාර්යාලය සහ පන්සල ඇතුළු සියලු පහසුකම් අසල පිහිටා ඇත.
කුලියට ලබාදෙන්නේ ගොඩනැගිල්ලේ දෙවන මහල (උඩම තට්ටුව) පමණි
කොළඹ සිට High Level Road ඔස්සේ පැමිණ ගොඩගම හන්දියෙන් පාදුක්ක පාරට හැරෙන්න. ගොඩගම හන්දියේ සිට මීගොඩ හන්දියට කිලෝමීටර් 2ක් පමණි.
දැනට ගොඩනැගිල්ලේ පවතින ව්‍යාපාර:
* 🛒 බිම් මහලේ සතොස වසර 15කට වැඩි කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වේ.
* 👕 පළමු මහලේ ගාමන්ට් (ඇඟලුම්) ආයතනයක් ක්‍රියාත්මක වේ.
මෙම ස්ථානය කාර්යාලයක්, ගබඩාවක්, පුහුණු මධ්‍යස්ථානයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ඇඟලුම් කර්මාන්තයක් හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා ඉතා සුදුසුය.
📞 වැඩි විස්තර සහ කුලිය පිළිබඳ විමසීම් සඳහා අමතන්න



