පහත මාලයේ වැඩ අවසන් කරන ලද නිවසක් විකිණීමට මාවරමන්ඩිය
✳️නිදන කාමර 2
✳️ සාලය
✳️ කැම කාමර 1
✳️ කුස්සිය
✳️ නිවස ඇතුලත නාන කාමර 1
✳️ ජලය සහ විදුලිය
✳️ සිමෙන්ති පොලව
✳️ පිරිසිදු ඔප්පු
✳️ අනුමත සැලසුම්
✳️ පර්චස් 8.75
✳️ නිවසටම අඩි 8 මාර්ගය
කිරිබත්ගොඩ නගරයට 5 km
කඩවත නගරයට 4 km
කිරිබත්ගොඩ කඩුවෙල 380 බස් මාර්ගයට 300m
ගංවතුර වැනි ස්වභාවික අපදා වලින් තොරයි
නිවස පරික්ෂා වෙන් පසු මිල සුළු වෙනසක් කරගත හැකි
මෙම ප්රදේශයේ පර්චසය ලක්ෂ 5-6 පමණ වේ