Matara නගරයට සමීපයෙන් වෙල් යායකට මුහුනලා අනගි බිම් කොටසක් ටික ටික ගෙවන්න ගන්න
ඔබේ අතේ ඇති මුදලට ඉඩමක් 🤗
කැකනදුර කියන්නේ මාතර දිස්ත්රික්කයේ දකුණු කෙළවරේ තියෙන, ඒත් නගරයේ කලබලයෙන් තොර "නිස්කලංක පාරාදීසයක්" වගේ තැනක්.
* "නිල්වන් වෙල් යායකට මායිම් වූ, මාතර කැකනදුරේ නිස්කලංක නවාතැන ඔබගේ කරගන්න."
"උදෑසන කුරුළු නාදයත් සමඟ අවදි වී, පිරිසිදු වාතය ආශ්වාස කරමින් පදිංචි වෙන්න කැමති ඔබටයි මේ අවස්ථාව. කැකනදුර නගරයේ සියලු පහසුකම් අතේ දුරින් තිබියදීත්, ගමක නිදහස විඳින්න...
➡️ 8/9/10/11 බිම් කොටස්
.
➡️ කැකනදුර නගරයට කිට්ටුවෙන්
➡️ ජලය, විදුලිය සහ පුළුල් ප්රවේශ මාර්ග සහිතයි.
➡️ නිරවුල් ඔප්පු සහ ආයෝජනයට ඉතාමත් සුදුසුයි.
අදම අමතන්න