ඔබේ ඉඩම තෝරගනිද්දි කිසිදු ආපදාවකින් බාදාවක් නොවන ලෙස ඉඩමක් තෝර ගැනීම අවශයයි ඉතින් ඔබට ඇවිත් බලන්න ඔබට කොච්චර අපේ ඉඩම් වටිනාවද යන්න
අනික හොද ඉඩමක් වෙන්නත් ඕන
මුදල් පැත්තෙනුත් සහනදායි මිලකට සහ වාරික 45 ගෙවන් යන්නත් හදලා දෙනවා
මේ වගේ ඉඩමක් ඔබට ගන්න එක ඇත්තටම වාසියක්
ඉතින් අදම අපිට කතා කරන්න