දකුණු පළාතේ වේගයෙන් සංවර්ධනය වන මාතර – කැකනදුර ප්රදේශයෙන්
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා බිම්කොටස් දැන් ඔබටත්!
✨ පහසු වාරික ගෙවීමේ ක්රම
✨ මාස 45ක් දක්වා ගෙවීමේ පහසුකම්
✨ නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
📍 විශේෂ පහසුකම්
✅ විදුලිය සහ නළ ජලය
✅ කාපට් ඇතිරූ පුළුල් මාර්ග
✅ කානු පද්ධති සහිත සැලසුම්ගත භූමිය
✅ සියලු ලියකියවිලි නිවැරදිව
📌 ප්රධාන ස්ථාන වලට පහසු ප්රවේශය
🚗 මාතර නගරයට 9km
🚗 දික්වැල්ලට 7km
🚗 අපරැක්ක අධිවේගී පිවිසුමට 6km
🛒 Food City / Cargills / පාසල් / බැංකු / රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් අසලින්
💥 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!