Brokers Welcome
This land is situated behind the Royal English School, Mandandawela and close to the Aladdin Swimming Complex. The land is within 5 minutes walking distance to the A9 main road. Number of facilities are available close to the land; these include; the Cargills Food City, Pizza Hut and KFC situated at the Mandandawela Junction and the Keels supermarket in Aluvihare.
The land is benefited from breathtaking views of the Knuckles Range, and is one of the few properties to have such beautiful views of nature but situated close to the city and urban facilities. It is situated roughly 500 m from A9 road.
The land is ideal for residential use or to be developed as a holiday home/bungalow. The land extent is 50 perches, but will also be sold in smaller plots (15-20 perch plots). The price is negotiable.
මෙම ඉඩම මන්දන්ඩාවෙල රොයල් ඉන්ටනැෂනල් පාසල පසුපස සහ ඇලඩින් පිහිණුම් තටාකය අසල පිහිටා ඇත. A9 මාර්ගයට විනාඩි 5 කින් ඇවිදාගෙන යා හැක. ඉඩමට ආසන්නව පහසුකම් විශාල ගණනක් ඇත; මන්දන්ඩාවෙල හන්දියේ පිහිටා ඇති කාගිල්ස් ෆුඩ් සිටි, පීසා හට්, කේඑෆ්සී සහ අලුවිහාරේ කීල්ස් සුපිරි වෙළඳසැල් මේ අතර වේ.
නකල්ස් කඳුවැටියේ අලංකාර දසුන් දැකිය හැකි නමුත් නගරයට හා නාගරික පහසුකම් වලට ආසන්නව පිහිටා ඇති දේපල කිහිපයෙන් එකකි. එය A9 මාර්ගයේ සිට දළ වශයෙන් මීටර් 500 ක් දුරින් පිහිටා ඇත.
ඉඩම නේවාසික භාවිතය සඳහා හෝ නිවාඩු නිවාසයක් / බංගලාවක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වඩාත් සුදුසුය. භූමි ප්රමාණය පර්චස් 50 ක් වන නමුත් කුඩා බිම් කැබලි වලට (පර්චස් 15-20) විකිණිය හැක. මිල ගණන් සාකච්ඡා කළ හැකි ය