මාලඹේ නගර මධ්‍යයෙන් උඩවත්ත පාරෙන් පදිංචියට අගනා වටපිටාවක සියලු පහසුකම් සහිත පර්චස් 9.0 ඉඩම විකිණීමට. බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ පාරෙන්ද ඉඩමට පිවිසිය හැක. SLIIT කැම්පස් එකට highway interchange එකට පහසුවෙන් ළඟාවිය හැක. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.