මාලඹේ නගර මධ්‍යයෙන් උඩවත්ත පාරෙන් පදිංචියට අගනා වටපිටාවක මුළු පහසුකම් සහිත පර්චස් 8.00 ඉඩම විකිණීමට . SLIIT කැම්පස් එකට හා highway පිවිසුමට පහසුවෙන් ළඟා විය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .