මාලඹේ නගර මධ්‍යයෙන් පදිංචියට අගනා තැනක්. බත්තරමුල්ල- පැලවත්ත නගරවල සිට අකුරේගොඩ පාරෙන්ද ඉඩමට පැමිණිය හැක. අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ළඟාවිය හැක. එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක්.