මාලඹේ- නගර මධ්‍යයෙන් නගරයට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චස් 15 ඉඩම හෝ කොටසක් විකිණීමට. පළල ප්‍රවේශ මාර්ගයක් හා විදුලිය නල ජලය සහිත පදිංචියට අගනා තැනක්. මිල සාකච්ඡා කර ගත හැක.