මාලඹේ නගරයෙන් කඩුවෙල ප්රධාන බස් පාරට නුදුරින් පිට්ටුගල - කහන්තොට පාරේ ප්රධාන පාරට මීටර් 100 දුරින් අඩි 20 පළල ප්රවේශ මාර්ගයක් සහිත පදිංචියට අගනා වටපිටාවක ඉඩම විකිණීමට . SLIIT කැම්පස් එකට highway interchange එකට පහසුවෙන් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .