මාලඹේ නගරයෙන් නගරයට ඇවිදින දුරින් සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට. අඩි 20 පාරකට මුහුණලා පදිංචියට අගනා වටපිටාවක ඉඩම පිහිටා ඇත. නලජලය හා තෙකලා විදුලිය සහිතයි. එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක්. කොතලාවල හා අතුරුගිරිය අධිවේගී පිවිසුම් වලට පහසුවෙන් ළඟාවිය හැක.