🏡 LUXCORE CITY – මාලඹේ
ඔබේ සිහින නිවසටත්, ආරක්ෂිත ආයෝජනයකටත් හොඳම තේරීම!
📍 චන්ද්රිකා කුමාරතුංග මාවතට මුහුණලා
🚌 කඩුවෙල 143 බස් මාර්ගයට මී. 500යි
🏥 නෙවිල් ප්රනාන්දු රෝහලට කි.මී. 3යි
🛣️ දක්ෂිණ අධිවේගී මාර්ගයට කි.මී. 2.5යි
🎓 Horizon College හා CINEC Campus අසල
🌆 මාලඹේ නගරයට කි.මී. 4.5යි
💰 පහසු ගෙවීමේ ක්රම
✅ මූලික ගෙවීම 25%ක් පමණයි – මාස 24ක් පොලී රහිත වාරික
✅ මූලික ගෙවීම 10%ක් – මාස 40ක් දක්වා පහසු වාරික
✅ 25%ක් ගෙවා ඉතිරිය බැංකු ණය මඟින්
📞 අදම අමතන්න සහ ඔබේ වටිනා බිම් කොටස වෙන්කරවා ගන්න