රු 1,700,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
[04/10, 21:50] dinukliyangepromise93: Experience the opulence of PROMISE MONARCH: Discover Luxury Land amidst an urban oasis in Malabe. We present to you an exclusive opportunity of acquire premium land plots that combine luxury and perfect quality. It is perfect for building your dream home.
Convenient Location:
• 800m to Malabe Town
• 15 mins to Pelawatte Junction
• Walking distance to Malabe Athurugiriya main road
• 10 mins distance to Expressway interchange-Athurugiriya.
• Highly secure residential area
• Decent Neighbourhood
• Walking Distance to soft logic Glowmark, Body Doc and all well known restaurants in the city
• Clear deeds
Development
• Well developed with all approvals in 14 days
• Wide interlocked roads & concreted drains
• Electricity and water
• Gated Community
Payment Plans
• Pay Rs 500 000/= and reserve your land.
• Pay a downpayment of 40% in 10days & pay the balance as a bank loan or with 0% interest or fixed interest easy payment scheme
• Attractive pricing discounts for both one time payments and early settlements
• Bank loan facilities will be arranged
Other
• Clear Deeds with all approvals obtained
[04/10, 21:50] dinukliyangepromise93: දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් 10ක් යලිත් නොලැබෙන දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න.
🔷මාලබේ අතුරුගිරිය ප්‍රධාන බස් පාරට මුහුණලා
🔶අතුරුගිරිය අධිවේගී පිවිසුමට 300M
🔷අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
🔶Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
🔷රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
🔶ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
🔷පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
🔷තෙකලා විදුලිය සහ නල ජලය
🔶නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
🔷බැංකු ණය පහසු කම්
🔶එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
♦පර්චස් 6,7,8 බිම් කොටස්