සම්පූර්ණ ඉඩම ලක්ෂ 66 ක් පමණයි.
කොට්ටාව නගරයට ඉතා ආසන්නව මාකුඹුර අදිවේගී පිවිසුම අසලින්ම ඉඩමක් විකිණීමට.
138 කොළඹ පාරට මී. 600.
ඉතාමත් නිදහස්, සාමකාමී පරිසරයක පිහිටා ඇත.
ගස්කොළන්වලින් වටවූ සෞම්‍ය පරිසරයකි.
වැදගත් අසල්වාසීන් සහිත ප්රදේශයකි.
සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
ඉඩමටම අඩි 20 තාර දැමූ ප්‍රවේශ මාර්ගය ඇත.
හතරැස් තැනිතලා ඉඩමකි.
පිහිටි පොලොව.
පිරිසිදු ඔප්පු.
ඉඩම පර්චස් 4.4 කි.
පර්චසයක මිල ලක්ෂ 15.
ඉඩමේ සම්පූර්ණ මිල ලක්ෂ 66 ( මිලියන 6.6 ).
පරීක්ෂා කිරීමෙන් පසු මිලෙහි සුළු වෙනසක් කල හැකිය.
අත්පිට මුදලට පමණයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
KOTTAWA MAKUBURA LAND FOR SALE.
Very close to Makubura Highway Entrance.
600 m To 138 Colombo main bus route.
Facing 20 feet Tar road.
Walking distance to all urban facilities.
Calm environmental.
Decent neighborhood.
Flat & Square black.
High land.
Clear deeds.
4.4 Perches land.
Price 1.5 million per perch.
Total price 6.6 million.
Price negotiable.
Cash deal only.
Strictly no brokers please.