මීට යාබදව තවත් ඇනෙක්සි දෙකක් ඇත.
යුවලකට පමණයි.
කාමර 2.
නානකමරය.
කුඩා සාලයක් පැන්ට්‍රියක් සමග.
පැන්ට්‍රිය සහ කබඩ්.
සිවිලිම.
ටයිල්.
ෆෑන්.
වට තාප්ප ගේට්ටු.
මෝටර් සයිකලයකට පාර්කින්
හයිලෙවල් පාරට මීටර් 50යි ඇවිදින දුර.
ගුරු විද්‍යාලයට මීටර් 400යි.
මහරගම හන්දියට මීටර් 900යි.
මාස 4ක අත්තිකාරම්.
මිල 42500/=
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.