Description
➤ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රදේශයේ පිහිටි වටිනා බිම්කොටසක්
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු ස්ථානයක්
➤ පර්චස් 8.5 ක හොඳ ප්‍රමාණයේ ඉඩමක්
➤ අඩි 10 පළල ඉඩමටම වෙන්වූ මාර්ග පහසුකම් ඇත
➤ පිලියන්දල – මහරගම පාරට ඉතා ආසන්නයෙන් (50m)
➤ මහරගම ඔරලෝසු කණුවට 1kmයි
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු ඇත
➤ නිස්කලංක සහ ආරක්ෂිත නේවාසික පරිසරයක්
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලභාගත හැක
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමක්
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)